govlk

ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ නාම ලේඛන නිකුත් කිරීම

  • අවශ්‍යතාව සදහන් කර ලේඛකාධිකාරී වෙත කරනු ලබන ඉල්ලීම් ලිපිය.
  • රජයේ ආයතන වෙත එක් නමක් සදහා ශත 3.00 මුදලක් ගෙවිය යුතුය.
  • පෞද්ගලික ආයතන සදහා එක් නමක් වෙනුවෙන් රු. 3.00 ක් ගෙවිය යුතුය. (අවම ගාස්තුව රු. 300.00 ක් වේ.)

ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් පිළිබඳ සංඛ්‍යා ලේඛන නිකුත් කිරීම

අවශ්‍යතාව සදහන් කර ලේඛකාධිකාරී වෙත කරනු ලබන ඉල්ලීම් ලිපිය

ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය තහවුරු කිරීම

වෛද්‍ය සහතික සම්බන්ධයෙන්

ආයතන මගින් කරනු ලබන ඉල්ලීම්

  • අවශ්‍යතාව සදහන් කර ලේඛකාධිකාරී වෙත කරනු ලබන ඉල්ලීම් ලිපිය. ආයතනයක් මගින් සිදුකරනු ලබන ඉල්ලීම්, ආයතනයේ ලිපි ශීර්ෂයේ විය යුතුය.
  • අදාළ වෛද්‍ය සහතිකය.

පැමිණ වෛද්‍ය සහතික තහවුරු කර ගැනීම්

  • අදාළ වෛද්‍ය සහතිකය

විශේෂ වෛද්‍ය මණ්ඩල වාර්තා ලබා ගැනීම

රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා

  • පොදු 142 1,2 ආකෘති පත්‍ර ආයතන ප්‍රධානියා මගින් එවිය යුතුය.
  • අදාළ රෝගියාට නිකුත් කර ඇති සියළුම වෛද්‍ය සහතික වල සහතික කරන ලද ජායා පිටපත්.
  • රෝගයට අදාළ අනෙකුත් වෛද්‍ය වාර්තා.
  • විශේෂ වෛද්‍ය මණ්ඩල ගාස්තුව රු. 6000.00

පෞද්ගලික අංශයේ නිලධාරීන් සඳහා

  • පොදු 142 1,2 ආකෘති පත්‍ර ආයතන ප්‍රධානියා මගින් එවිය යුතුය.
  • අදාළ රෝගියාට නිකුත් කර ඇති සියළුම වෛද්‍ය සහතික වල සහතික කරන ලද ජායා පිටපත්.
  • රෝගයට අදාළ අනෙකුත් වෛද්‍ය වාර්තා.
  • විශේෂ වෛද්‍ය මණ්ඩල ගාස්තුව රු. 10000.00 (මුදලින් පමණක් ගෙවිය යුතුය)

ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් පිළිබඳ කරනු ලබන මහජන පැමිණිලි විමර්ශනය

අදාළ පැමිණිල්ල දිවුරුම් ප්‍රකාශයක් මගින් යොමු කිරීම.

ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් පිළිබඳ කරනු ලබන ආයතන පැමිණිලි විමර්ශනය

අදාළ පැමිණිල්ල ආයතනයේ ලිපි ශීර්ෂයේ සඳහන් කර යොමු කිරීම.

වෛද්‍ය පරම්පරා සතු පුස්කොල පොත් සංරක්ෂණය සඳහා භාර ගැනීම

This page is under constrution

ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පරම්පරා හා අති විශේෂ වෛද්‍ය ක්‍රම පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම.

This page is under constrution

පශු වෛද්‍ය තොරතුරු හා අලි වෙදකම පිළිබඳ තොරතුරු රැස්කිරීම

This page is under constrution

FaLang translation system by Faboba